colombotimes.lk
සිංහල | English

22 October 2024


දමිතා අබේරත්නගෙන් තවත් පිම්මක්



ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබෙනවා.

අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ඇය වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක් වූ බවයි.

(colombotimes.lk)