08 January 2026

logo

රට බංකොළොත්භාවයෙන් මුදාගැනීමේ වැඩපිළිවෙල ඇත්තේ සජබ ආණ්ඩුවට බව සජිත් කියයි



රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමට හැකියාව තිබෙන්නේ කාටදැයි ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව තීන්දු කළ යුතු බව සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීම සඳහා වන වැඩපිළිවෙල තිබෙන්නේ සමගි ජන බලවේගයට බවයි.

එමෙන්ම මෙවර මහ මැතිවරණය සඳහා “හුස්ම ගන්න රටක් - සක්වල දිනන හෙටක්” මැයෙන් සිය වැඩපිළිවෙල ඉදිරිපත් කර ඇති බවද ඔහු කියා සිටියා.

(colombotimes.lk)