colombotimes.lk
සිංහල | English

21 May 2024

රනිල් - බැසිල් අතර තවත් හමුවක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)