අපවත්වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ ප්‍රවර උපාලි අනුස්මරණ ශාලාවේ තැම්පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන බ්‍රහස්පතින්දා (24) පස්වරු 2.30ට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරන බවයි.
(colombotimes.lk)