colombotimes.lk
සිංහල | English

23 October 2024


අශේන් සේනාරත්නගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි



සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් පසුගියදා නාමයෝජනා භාර දුන් අතර එහිදී ඔහුගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා.

(colombotimes.lk)