colombotimes.lk
සිංහල | English

23 October 2024


විදේශිකයන් 10කට මෙරටදී මරණ දඬුවම නියම කරයි



මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයන් 10 දෙනෙක්ට අද (23) මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඒ 2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්.

එලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ ඉරාන ජාතිකයන් 9 දෙනෙක්ට  සහ පාකිස්ථාන ජාතිකයෙක්ට බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)