colombotimes.lk
සිංහල | English

08 September 2024


අලි සබ්රි රහීම්ට ඇප



කල්පිටිය පොලිසිය විසින් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මතයි.

එසේම ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)