23 July 2025

logo

මිය ගිය සද්ධන්තයන් තිදෙනෙක්ගේ සිරුරු හමුවෙයි



දඹුල්ල - ඉනාමලුව රජයේ රක්ෂිතය තුළ මීට මාසයකට පමණ පෙරදී මිය යාමට ඇති බවට සැක කෙරෙන ඇතෙක්ගේ සහ අලි දෙදෙනෙක්ගේ සිරුරු හමුවී තිබෙනවා.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පශූ වෛද්‍ය කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත යොමු කරන බවයි.

(colombotimes.lk)