23 July 2025

logo

තවත් මියගිය ඇතෙක්ගේ සිරුරක් හමුවෙයි



කුරුණෑගල - ඇහැටුවැව, මුදියන්නෑගම ප්‍රදේශයේ තිබී මිය ගිය ඇතෙක්ගේ සිරුරක් හමුවී තිබෙනවා.

මීගලෑව වනජීවි කාර්යාලය සඳහන් කළේ මීට දින කිහිපයකට පෙර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම ඇතා සියඹලන්ගමුව ඔය අසළ මිය ගොස් සිටියදී සොයා ගත් බවයි.

(colombotimes.lk)