04 August 2025

logo

ගම්පහ - කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතියි



ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. 

ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස සිය සේවා නවතා දැමීමට කටයුතු කළ බවයි.

(colombotimes.lk)