colombotimes.lk
සිංහල | English

08 September 2024


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය



ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 02ක සඳහන්ව ඇති වසර ගණන නිවැරදි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
(colombotimes.lk)