07 July 2025

logo

චෙන්නායි ගුවන්තොටුපළ තාවකාලිකව වැසෙයි



ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද (30) රාත්‍රී 07.00 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනයත් සමඟ තද සුළං උත්සන්නවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි.

එමෙන්ම පුදුචේරීහි සියලුම පාසල් සහ විශ්වවිද්‍යාලද වසා දැමීමට තීරණය කර තිබෙනවා.    

(colombotimes.lk)