12 July 2025

logo

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා චීනය සැරවෙයි



පනවා තිබෙන නව තීරු බදු අවලංගු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

චීනය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කියා සිටියේ එම තීරු බදු අවලංගු නොකළ හොත් ඊට ප්‍රතිචාර දක්වන බවයි.

අනිද්දා සිට ඇමරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10%ක අනිවාර්ය තීරු බද්දක් පනවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.

(colombotimes.lk)