12 July 2025

logo

චීනයෙන් ඇමරිකාවට 34%ක තීරු බද්දක්



ඇමරිකානු භාණ්ඩ සඳහා 34%ක තීරු බද්දක් පනවන බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අප්‍රේල් 10වනදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 34%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදියි.

එමෙන්ම ඇමෙරිකා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාද 44%ක තීරු බද්දක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

 
(colombotimes.lk)