colombotimes.lk
සිංහල | English

18 October 2024


කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි



ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 25 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ වනවා.                    

එම ප්‍රදර්ශනය අද සිට ඔක්තෝබර් 06 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.             

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කළේ මෙම පොත් ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන බවයි.

(colombotimes.lk)