11 July 2025

logo

Colombo Times ධර්මාභිවන්දනා - ධර්ම දේශනාව ආරම්භ වෙයි



මෙවර පින්බර ඇසළ පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා. 

ඒ Colombo Times මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදීයි. 

තපෝවනයේ අරියධීර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙන ධර්ම දේශනය මේ වන විට ආරම්භ වී තිබෙනවා.  

එහි සජීවී විකාශය පහතින්, 



(colombotimes.lk)