colombotimes.lk
සිංහල | English

05 October 2024


Colombo Times මැණික ජයග්‍රාහකයන්ට පිරිනැමෙන දිනය අදයි



සයිබර් අවකාශයේ එදා මෙදා තුර දැවැන්තම විප්ලවය සනිටුහන් කළ 'Colombo Times මැණික' තරගයේ ජයග්‍රාහී වාසනාවන්තයන් හට පිදෙනා වටිනා මැණික් අද (06) පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම උත්සවය අද (06) උදෑසන Colombo Times ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම 'Colombo Times මැණික' සඳහා දිදුළන අනුග්‍රහය ලබා දෙන්නේ Rare Stones ආයතනයයි.

(colombotimes.lk)