colombotimes.lk
සිංහල | English

05 October 2024


Women's T20 WC | සිංහ ධේනුවන් අද ලෝක ශූරී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට



T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2වන තරගය අද (05) පැවැත්වෙනවා.

ඒ ලෝක ශූර ඕස්ට්‍රේලියාව සමඟයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වනවා.

මේ අතර මෙම තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.

ඒ එංගලන්තය සහ බංගලාදේශය අතරයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් 'A' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(colombotimes.lk)