07 July 2025

logo

ලෝක ගුරු දිනය අදයි



ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ගුරුවරුන්ගේ හඬ අගය කිරීම, අධ්‍යාපනය සඳහා නව සමාජ ගිවිසුමක් කරා, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේදී ගුරුවරුන්ගේ ඉදිරිදර්ශන ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය යන්නයි.

ලොව පුරා වෙසෙන සියලුම පාසල්වල දරුවන් ගුරු දිනය නිමිත්තෙන් ඔවුන්ට උපහාර පිණිස විවිධ උත්සව සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දැනුම, අභියෝගවලට හුරු කරමින් ජීවිතය ඉගැන්වූ සියලු ගුරු මව් පියවරුන්ට Colombo Times වෙතින් හදපිරි උත්තමාචාරය!

(colombotimes.lk)