colombotimes.lk
සිංහල | English

05 October 2024


SL Vs WI | ප්‍රබලයන් රැසක් නොමැතිව කොදෙව් සංචිත නම් කරයි



ඉදිරියේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 බැගින් සමන්විත T20 සහ එක්දින තරගාවලි සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත නම් කර තිබෙනවා.

එහිදී Andre Russell, Nicholas Pooran, Akil Hossain, Shimram Hetmyerයන ක්‍රීඩකයන් ඉවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සිය පෞද්ගලික හේතූන් මතයි.

ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේදී කොදෙව් කණ්ඩායමේ නායකත්වය රොව්මන් පවෙල් හට හිමිව තිබෙනවා.

ඔහුගේ නායකත්වයෙන් යුත් T20 කොදෙව් සංචිතය පහතින්,



ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේදී කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ශෙයි හෝපටයි.

ඔහුගේ නායකත්වයෙන් යුත් එක්දින කොදෙව් සංචිතය පහතින්,
 



(colombotimes.lk)