colombotimes.lk
සිංහල | English

06 October 2024


Best Web 2024 සම්මාන උළෙලට Colombo Times නිර්දේශ වෙයි



ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිවල ගුණාත්මක බව හා තාක්ෂණික බලගැන්වුම අගයමින් වාර්ෂිකව පවත්වන Best Web සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට Colombo Times වෙබ් අඩවියද සුදුසුකම් ලබා ඇති බව අප පාඨක ඔබට දැනුම් දෙන්නේ ඉමහත් සතුටකින්.

වසර 6ක ඉතිහාසයේ Colombo Times වෙබ් අඩවිය මෙම Best Web සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට ඇතුළත් වූයේ පළමු වරටයි.

ඒ අනුව මෙම සම්මාන උළෙලේ ජනප්‍රියම මාධ්‍ය වෙබ් අඩවියට හිමි සම්මානය සඳහා Colombo Times අපද තරග කරනු ඇතියි.

ඉතින් Best Web 2024 සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මානය Colombo Times වෙත හිමි කර දීමට, පාඨක ඔබගේ වටිනා මනාපය ලබාදෙන මෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

Step 1 : මෙම Link එක Click කර Best Web වෙබ් අඩවියට ඇතුලත් වෙන්න

Click කරන්න :  https://vote.bestweb.lk/login

Step 2 : ඔබේ Email එක හෝ Phone Number එක ලබා දී Next Click කරන්න

Step 3 : Email එකට හෝ Phone එකට පැමිණි OTP එක ලබා දී Login and Vote මත Click කරන්න

Step 4 : Best Media, Sports & Entertainment Website Category එක Select කරන්න

Step 5 : 16 වන ස්ථානයේ ඇති Colombo Times වෙබ් අඩවිය මත Click කර Vote මත Click කරන්න

Step 6 : Voting Confirmation ලබා දෙන්න
 
(colombotimes.lk)