colombotimes.lk
සිංහල | English

02 May 2024

යුක්තියේ මෙහෙයුමට ජපානයෙන් පැසසුම්



අපරාධ මර්ධන සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක කරනු ලබන යුක්තියේ මෙහෙයුම මෙරට ජපාන තානාපති මිසුකොෂි හිඩෙඅකී පැසසුමට ලක් කර තිබෙනවා.

ඒ ඊයේ (18) ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)