colombotimes.lk
සිංහල | English

18 October 2024


බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට



ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
 
ඒ අනුව එම ගාස්තුව 4%කින් අඩු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)