29 July 2025

logo

තිලිණි ප්‍රියමාලිට අධිකරණයෙන් දුන් නියෝගය



හෝමාගම අධිකරණයේ නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා 04ක් සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ හෝමාගම පොලීසිය විසින්.

එලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරීය නියෝග කර ඇත්තේ තිලිණි ප්‍රියමාලිව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි. 

(colombotimes.lk)