colombotimes.lk
සිංහල | English

18 October 2024


බොර තෙල් මිලෙහි වෙනසක්



ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් ඇති අතර එහි මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වෙන අතර එය 1.51%කින් පහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)