colombotimes.lk
සිංහල | English

18 October 2024


ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි වෙනසක්



ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි.වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 67.18ක් ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 71.13ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)