19 February 2026

logo

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින දැනුම්දෙයි



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය පවත්වන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 5වනදා දක්වා උසස්  පෙළ විභාගය පැවැත්වෙන බවයි. 

(colombotimes.lk)