09 July 2025

logo

දේශබන්දුට එරෙහි පෙත්සම විභාගයට දින නියම වෙයි



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශවයන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය පෙබරවාරි මස 24 වන දිනට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (11) මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)