colombotimes.lk
සිංහල | English

21 May 2024

දයාසිරි නව සන්ධානයක් පිහිටුවයි



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් අද (20) 'මානුෂීය ජනතා සන්ධානය' නමින් නව සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ 'මානුෂීය ජනතා සන්ධානය' ජනගත කිරීම අද (20) කොළඹදී සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)