දයාසිරි අද වැඩ භාර ගනියි



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධූරයේ කටයුතු ආරම්භ කරන බව පවසනවා.
 
ඒ අනුව ඔහු කියා සිටියේ පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් තමන් කටයුතු කරන බවයි.
(colombotimes.lk)