colombotimes.lk
සිංහල | English

08 September 2024


ඩයනා සජබෙට දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනියි



සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

එම පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් සඳහන් කළේ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)