colombotimes.lk
සිංහල | English

21 May 2024

ඩිලාන් පෙරේරා කෝප් කමිටුවෙන් ඉවත් වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද (21) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
(colombotimes.lk)