04 July 2025

logo

මධ්‍යම චිලී ප්‍රදේශයේ භූ කම්පනයක්



මධ්‍යම චිලී වෙරළ තීරයට ආසන්නව රික්ටර් මාපක 5.5ක භූමිකම්පාවක් අද (24) සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූමිකම්පාව කිලෝමීටර් 57 (සැතපුම් 35.42)ක් ගැඹුරින් සිදුවී ඇති බවයි.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) මේ බව සඳහන් කළා.

(colombotimes.lk)