19 February 2026

logo

නවසීලන්තයේ භූ කම්පනයක්



නවසීලන්තයේ දකුණු දූපතේ රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූ කම්පනයක් අද (25) සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය සවුත්ලන්ඩ් සහ ෆයර්ඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් හට සමුද්‍ර ප්‍රදේශවලින් ඈත්වී සිටිය යුතු බවට නිවේදනය කළ බවයි.


(colomboimes.lk)