03 July 2025

logo

ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයව ඊජිප්තුවේ නව යෝජනාවක්



ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගෙන නව යෝජනාවක් ඊජිප්තුව විසින් ඊයේ (24) ඉදිරිපත් කර තිබෙනවා.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ පුද්ගලයින් 65 දෙනෙක් මිය ගොස් ඇති බවයි.


(colombotimes.lk)