colombotimes.lk
සිංහල | English

08 September 2024


මැතිවරණ කොමිසම රැස්වෙයි



මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී මූලික වශයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ මෙම සතියේදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවයි.

(colombotimes.lk)