colombotimes.lk
සිංහල | English

08 September 2024


පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පතිට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්



ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන්ව අද (09) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පිරිස කැඳවූ බවයි.  
(colombotimes.lk)