colombotimes.lk
සිංහල | English

08 September 2024


මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි



මැතිවරණ කොමිෂන් සභාව හෙට (25) රැස්වීමට තීරණය කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක කියා සිටියේ මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවයි.  

(colombotimes.lk)