colombotimes.lk
සිංහල | English

06 October 2024


විදුලි බිල 30%කට වඩා අඩු වෙයි



ජූලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලිබිල අඩු වන බවයි.   
(colombotimes.lk)