23 July 2025

logo

සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි



සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 182කින් එනම් විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වී තිබෙනවා.

එහිදී පක්ෂව ඡන්ද 182ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූ ඡන්ද ගණන 0ක්.  

(colombotimes.lk)