colombotimes.lk
සිංහල | English

06 October 2024


PHOTOS | වතු කම්කරුවන් පාරට බසියි



රජය මඟින් වතු කම්කරුවන්ට වැඩි කළ රු.1700ක දෛනික වැටුප කඩිනමින් ලබාදීමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් ඔවුන් අද (08) උදෑසන උද්ඝෝෂණයක් දියත් කර තිබෙනවා.
 
ඒ වතුයායේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිට බවයි වාර්තා වන්නේ.   

ඔවුන් පවසන්නේ වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදීමට කටයුතු කළ යුතු බවයි.





(colombotimes.lk)