08 August 2025

logo

බලංගොඩ රක්ෂිතයක ගින්නක්



බලංගොඩ - ඉඹුල්පේ, රත්තනගොල්ල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම ගින්න මැඩ පැවැත්වීම සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බවයි.

දිවයින පුරා මේ වන විට පවතින වියළි කාලගුණයත් සමඟ මෙම ගින්න රක්ෂිතය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. 

(colombotimes.lk)