colombotimes.lk
සිංහල | English

08 September 2024


නව ආණ්ඩුවක් ගැන අනුරගෙන් පෙරනිමිති



මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට මෙරට නව ආණ්ඩුවක් පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති කාන්තා සමුළුව අමතමින්.
(colombotimes.lk)