01 July 2025

logo

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙක්ට සිර දඬුවම්



බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙක් වන Fe ando Collorට වසර 8ක් සහ මාස 10ක සිර දඬුවමක් පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළව ඔහුට අදාළ සිර දඬුවම් පනවා ඇති බවයි.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)