හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේදී සිදුවී ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)