colombotimes.lk
සිංහල | English

18 October 2024


හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි



හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 74ක්.

(colombotimes.lk)