22 July 2025

logo

හිටපු අමාත්‍යවරයෙක්ගේ පෞද්ගලික ලේකම්වරයෙක් අත්අඩංගුවට



හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ හිටපු පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්. 

(colombotimes.lk)