16 July 2025

logo

කහවත්තේ වෙඩි තැබීමට සැකපිට 04ක් අත්අඩංගුවට



කහවත්තේදී පුද්ගලයෙක් ඝ‍ාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර සහ අනුබල දුන් බවට සැක කරන පුද්ගලයන් 04දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාත් (උතුරු) අපරාධ කොට්ඨාසය විසින්.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී ජීප් රථයක් සහ මාංචු යුගලයක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)