colombotimes.lk
සිංහල | English

21 May 2024

ගාල්ල කාන්තාවකගේ මිලියන 130ක දේපළ තහනම් කරයි



දේපළ උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ කාන්තාවකට අයත් මිලියන 130ක් වටිනා දේපළ මුදල් විශුද්ධිකරණ වැලැක්වීමේ පනත යටතේ තහනම් කර තිබෙනවා.

ඒ, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.

යුක්තිය මෙහෙයුමට අදාළව පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)