04 July 2025

logo

දකුණු කොරියාවේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි



දකුණු කොරියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එරට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ (22) රාත්‍රිය වන විට ලැව්ගින්නෙන් 25%ක් පාලනය කර ඇති බව කොරියානු වන සංරක්ෂණ සේවය සඳහන් කළා.

මෙම පැතිර යන ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 847ක පමණ භූමි ප්‍රමාණයක් ගිනිබත්වී තිබෙනවා.

(colombotimes.lk)